නාට්ය හා රංග කලාව - 12/13 ශ්රේණි
කොටසේ දළ සටහන
-
-
-
-
2020 අපොස උසස් පෙළ විභාගයේ නාට්ය හා රංග කලාව විෂය ප්රායෝගික පරීක්ෂණය 2021 ජනවාරි 26 සිට 2021 පෙබරවාරි 4 දින දක්වා
උක්ත ප්රායෝගික පරීක්ෂණයේ B කොටසේ B1 ඇගයීමට අදාල සංගීත ඛණ්ඩ පහතින් ලබා ගත හැකිය. මේවා 2019 වර්ෂයේ අපොස උසස් පෙළ නාට්ය හා රංග කලාව විෂය ප්රායෝගික පරීක්ෂණය සදහා භාවිත සංගීත ඛණ්ඩ ම වේ.
