பிரதான உள்ளடக்கத்திற்கு செல்
e-thaksalawa
Side panel
முதற்பக்கம்
More
Updates
සිංහල
தமிழ்
English
தமிழ் (ta_lk)
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
நீங்கள் தற்சமயம் விருந்தினர் கணக்கைப் பயன்படுத்துகின்றீர்கள்
புகுபதிகை
e-thaksalawa
முதற்பக்கம்
Course index
Open course index
Open block drawer
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය - 12/13 ශ්‍රේණි
Section outline
Select section பொது
சுருக்கு
விரிவாக்கு
பொது
அனைத்தையும் சுருக்கு
அனைத்தையும் விரிவாக்கு
Select activity Announcements
Announcements
கருத்துக்களம்
Select activity ගුරු මාර්ගෝපදේශය
ගුරු මාර්ගෝපදේශය
கோப்பு
Select section 1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම
சுருக்கு
விரிவாக்கு
1. සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය, එහි ශාස්ත්‍රීය පසුබිම හා ඉගෙනීමෙහි වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීම
Select activity 1.1 ශාස්ත්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්...
1.1 ශාස්ත්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය, විකාශය හා ඉගෙනීමෙහි වැදගත්කම හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
ඉගෙනුම් ඵල
ශාස්ත්‍රීය විෂයයක් ලෙස සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය පිළිබඳ පැහැදිලි කිරීම.
සන්නිවේදන අධ්‍යයනයෙහි විකාශය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම.
සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයයක් ලෙස හැදෑරීමේ වැදගත්කම පැහැදිලි කිරීම.
Select activity 1.2 ශ්‍රී ලංකාවට සන්නිවේදනය විෂයය හඳුන්ව...
1.2 ශ්‍රී ලංකාවට සන්නිවේදනය විෂයය හඳුන්වා දීම හා එයට පසුබිම් වූ සාධක පිළිබඳ අවබෝධය ලැබීම.
ඉගෙනුම් ඵල
ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හඳුන්වා දීම පිළිබඳ විස්තර කිරීම.
Select activity 1.3 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ශා...
1.3 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය ශාස්ත්‍රීය විෂයයක් ලෙස ඉගෙනීමෙහි අවශ්‍යතාව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හඳුන්වා දීම.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීම.
Select activity සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අවශ...
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාව - 01
සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය - 02
Select activity නිපුණතාවය 1.1
නිපුණතාවය 1.1
கோப்பு
Select section සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
சுருக்கு
விரிவாக்கு
සන්නිවේදන කාර්යය න්‍යාය, හා පර්යාලෝක.
Select activity 2.1 සන්නිවේදනය යන්න හඳුන්වා දීම. ...
2.1 සන්නිවේදනය යන්න හඳුන්වා දීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදනය යන්න හඳුනා ගෙන අර්ථය පැහැදිලි කිරීම.
Select activity 2.2 සන්නිවේදනයෙහි ස්වභාවය අවබෝධයෙන් යුතු...
2.2 සන්නිවේදනයෙහි ස්වභාවය අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදනයෙහි ස්වභාවය පිළිබඳ විස්තර කිරීම.
Select activity 2.3 සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග විග්...
2.3 සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග පිළිබඳ වෙන් වෙන් වශයෙන් පැහැදිලි කිරීම.
සන්නිවේදන ක්‍රියාවලිය තේරුම් ගැනීමට මූලිකාංග පිළිබඳ අවබෝධය අවශ්‍ය බව තේරුම් ගෙන අදහස් දැක්වීම.
Select activity 2.4 සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචනය...
2.4 සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචනය කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදනය යනු කුමක් ද යන්න නිර්වචන ඇසුරින් පැහැදිලි කිරීම.
Select activity 2.5 සන්නිවේදනයේ මූලික කාර්යයන් පිළිබඳ අවබ...
2.5 සන්නිවේදනයේ මූලික කාර්යයන් පිළිබඳ අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදනයේ කාර්යභාරය පිළිබඳ නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
Select activity සන්නිවේදනයේ පදනම 01 සන්නිවේදනයේ ප...
සන්නිවේදනයේ පදනම 01
සන්නිවේදනයේ පදනම 02
Select activity නිපුණතාවය 2.1
නිපුණතාවය 2.1
கோப்பு
Select section සන්නිවේදන ක්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
சுருக்கு
விரிவாக்கு
සන්නිවේදන ක්‍රියාවලිය : මූලික සංකල්ප ,ආකෘති හා වර්ගීකරණ
Select activity 3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින...
3.1 සන්නිවේදන වර්ග පිළිබඳ අවබෝධ කර ගනිමින් අවස්ථානුකූල ව භාවිත කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදන වර්ග නම් කිරීම.
සන්නිවේදන වර්ග වෙන් වෙන් වශයෙන් නම් කිරීම.
සන්නිවේදන වර්ග පිළිබඳ න්‍යායාත්මක කරුණු ප්‍රායෝගික ව භාවිත කිරීමෙන් සන්නිවේදනය සාර්ථක කර ගැනීමට හැකි වන බව පිළිගෙන කටයුතු කිරීම.
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ස්වභාවය හා ක්‍රියාවලිය විග්රහ කිරීම.
අන්තර්පුද්ගල සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
ආචාරශීලී ව අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීම.
වගකීම හා වගවීමෙන් යුතු ව සමූහ සන්නිවේදනයේ යෙදීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
සමූහ සන්නිවේදනයේ ස්වභාවය හා එහි විශේෂතා හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සමූහ සන්නිවේදනය යන්න හඳුනා ගනිමින් ඒ අනුව කටයුතු කිරීම.
මහජන සන්නිවේදනය යන්න පැහැදිලි කිරීම.
ජනසන්නිවේදනය යනු කුමක් දැ යි විග්රහ කිරීම.
අතථ්‍ය සන්නිවේදනයේ ස්වභාවය හා ක්‍රියාවලිය හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සන්නිවේදන වර්ගයන්හි ප්‍රායෝගික අවශ්‍යතාව හා ඵලදායීත්වය විග්රහ කිරීම.
Select activity 3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින...
3.2 සන්නිවේදන ස්වරූප පිළිබඳ පැහැදිලි කරමින් භාවිතයේ දී යොදා ගනියි.
ඉගෙනුම් ඵල
විවිධ සන්නිවේදන ස්වරූප හඳුන්වා දීම.
සන්නිවේදන ස්වරූප භාවිත වන ආකාරය නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම.
විවිධ සන්නිවේදන ස්වරූප පිළිබඳ අවබෝධයෙන් ඉදිරිපත් කිරීම් කිරීම.
Select activity 3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරු...
3.3 සන්නිවේදන ආකෘති පිළිබඳ න්‍යායාත්මක කරුණු අවබෝධයෙන් යුතු ව විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
සන්නිවේදන ආකෘති හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
සන්නිවේදන ක්‍රියාවලිය සිදු වන ආකාරය පිළිබඳ ආකෘති ඇසුරින් පැහැදිලි කිරීම.
Select activity සන්නිවේදන ස්වරූප 01 සන්නිවේ...
සන්නිවේදන ස්වරූප 01
සන්නිවේදන ස්වරූප 02
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති
මුලික සන්නිවේදන වර්ග, ස්වරූප හා ආකෘති 2
Select activity නිපුණතාවය 3.1
නිපුණතාවය 3.1
கோப்பு
Select section භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
சுருக்கு
விரிவாக்கு
භාෂාව, සන්නිවේදනය හා මාධ්‍ය සාක්ෂරතාව
Select activity 4.1 සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි ...
4.1 සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථකථනය කරමින් එහි සුවිශේෂතා පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සාම්ප්‍රදායික මාධ්‍ය යනු කුමක් දැ යි අර්ථ කථනය කිරීම.
සාම්ප්‍රදායික මාධ්‍යවල වැදගත්කම විස්තර කිරීම.
Select activity 4.2 විවිධ ජනමාධ්‍ය ප්‍රභේද හඳුනා ගනිමින් ...
4.2 විවිධ ජනමාධ්‍ය ප්‍රභේද හඳුනා ගනිමින් ඒවායේ විශේෂතා අවබෝධයෙන් යුතු ව විග්රහ කිරීම.
ඉගෙනුම් ඵල
ජනමාධ්‍ය යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීම.
ජනමාධ්‍යයේ සුවිශේෂතා විස්තර කිරීම.
ජනසන්නිවේදන ආකෘති නිදසුන් සහිත ව පැහැදිලි කිරීම.
Select activity 4.3 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හඳුනා ගනිමින්...
4.3 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හඳුනා ගනිමින් ඒවාහි සමාජ කාර්යභාරය පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
නව මාධ්‍ය යන්න හඳුනා ගෙන ඉදිරිපත් කිරීම.
නව මාධ්‍යයන්ගේ කාර්යභාරය පැහැදිලි කිරීම.
සමාජ මාධ්‍ය යනු කුමක් ද යන්න පැහැදිලි කිරීම.
සමාජ මාධ්‍යයන්ගේ කාර්යභාරය විස්තර කිරීම.
Select activity 4.4 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිත කුසලතා ...
4.4 නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිත කුසලතා ප්‍රදර්ශනය කිරීම.
ඉගෙනුම් ඵල
නව මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
සමාජ මාධ්‍ය හැකියා සහ කුසලතා භාවිත කරමින් සන්දේශ සකස් කර ඉදිරිපත් කිරීම.
Select activity නිපුණතාවය 4.1
නිපුණතාවය 4.1
கோப்பு
Select section ජනමාධ්‍ය හා සමාජීය පර්යාලෝක
சுருக்கு
விரிவாக்கு
ජනමාධ්‍ය හා සමාජීය පර්යාලෝක
Select activity 5.1 සංස්කෘතිය, එහි ස්වභාවය හා විශේෂතා අවබෝ...
5.1 සංස්කෘතිය, එහි ස්වභාවය හා විශේෂතා අවබෝධයෙන් යුතු ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
සංස්කෘතිය යන්න පැහැදිලි කිරීම.
සංස්කෘතියේ ස්වභාවය හා විශේෂතා පිළිබඳ අවබෝධයෙන් යුතු ව විස්තර කිරීම.
Select activity 5.2 සංස්කෘති අධ්‍යයනයෙන් සංස්කෘති අතර ඇති ...
5.2 සංස්කෘති අධ්‍යයනයෙන් සංස්කෘති අතර ඇති විවිධතා හඳුනා ගෙන සංසන්දනාත්මක ව පැහැදිලි කිරීම.
ඉගෙනුම් ඵල
මාධ්‍යයේ වර්ධනයත් සමඟ සංස්කෘතිය වෙනස් වූ ආකාරය පැහැදිලි කිරීම.
මෙම සංස්කෘතිවල විවිධතා හා විශේෂතා පිළිබඳ වෙන් වෙන් වශයෙන් විස්තර කිරීම.
Select activity 5.3 සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යයන්ගේ බලපෑම ප...
5.3 සංස්කෘතිය කෙරෙහි ජනමාධ්‍යයන්ගේ බලපෑම පිළිබඳ විශ්ලේෂණාත්මක ව කරුණු දැක්වීම.
ඉගෙනුම් ඵල
මාධ්‍ය බලපෑම යන්න හඳුන්වා දීම.
මාධ්‍ය මඟින් සංස්කෘතිය කෙරෙහි ඇති කරනු ලබන බලපෑම විචාරාත්මක ව පැහැදිලි කිරීම.
Select activity නිපුණතාවය 5.1
නිපුණතාවය 5.1
கோப்பு
Select section නිපුණතාවය 6
சுருக்கு
விரிவாக்கு
නිපුණතාවය 6
Select activity නිපුණතාවය 6.1
නිපුණතාවය 6.1
கோப்பு
Select section නිපුණතාවය 7
சுருக்கு
விரிவாக்கு
නිපුණතාවය 7
Select activity නිර්මාණාත්මක සන්නිවේදනය ...
නිර්මාණාත්මක සන්නිවේදනය