කොටසේ දළ සටහන

  • PRC N0 01 | කැතෝඩ කිරණවල ගුණ ආදර්ශනය කිරීම PRC N0 02 | ආකෘති මඟින් අණු සහ අයනවල හැඩ පෙන්නුම් කිරීම PRC N0 03 | වීදුරු භාණ්ඩ පරිහරණය සහ සිව් දඬු තුලාව පරිහරණය
    PRC N0 04 | ප්‍රාමාණික ද්‍රාවණ පිළියෙල කිරීම PRC N0 05 | වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම PRC N0 06 | වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම
    PRC N0 07 අම්ල භස්ම උදාසීනීකරණ එන්තැල්පිය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම PRC N0 08 | හෙස් නියමය පරීක්ෂණාත්මකව සත්‍යාපනය කිරීම PRC N0 09 | වාතය, ජලය, අම්ල සමඟ S ගොනුවේ ලෝහවල ප්‍රතික්‍රියා සංසන්දනය
    PRC N0 10 | පහන් සිළු පරීක්ෂාව PRC N0 11 | ඇනායන හඳුනා ගැනීම PRC N0 12 | වාතයේ නයිට්‍රජන් ඇති බව පරීක්ෂණාත්මකව පෙන්වීම
    PRC N0 13 | හේලයිඩ හඳුනා ගැනීම PRC N0 14 | KIO3 හා KI භාවිත කර තයොසල්ෆේට් ද්‍රාවණයක් ප්‍රාමාණීකරණය PRC N0 15 | ඇමෝනියා වායුව හා ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම
    PRC N0 16 | s ගොනුවේ මූලද්‍රව්‍යවල ලවණවල ද්‍රාව්‍යතා පරීක්ෂා කිරීම PRC N0 17 | S ගොනුවේ මූලද්‍රව්‍යවල තාපස්ථායීතාව පරීක්ෂා කිරීම PRC N0 18 | ජලීය මාධ්‍යයේ සංකීර්ණ අයනවල වර්ණ හඳුනා ගැනීම
    PRC N0 19 | ෆෙරස් අයන ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීම PRC N0 20 | KMno4 ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීම PRC N0 21 | හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ඇමෝනියා සමඟ සාදන සංයෝගවල වර්ණ
    PRC N0 22 | +2,+4,+6,+7 සහිත සංයෝගවල වර්ණ නිරීක්ෂණය කිරීම PRC N0 23 | Ni+2,Fe+2,Fe+3,Cu+2, සහ Cr+3 හඳුනා ගැනීමේ පරීක්ෂාව PRC N0 24 | ඇල්කීන හා ඇල්කයිනවල ප්‍රතික්‍රියා හා ගුණාංග නිරීක්ෂණය
    PRC N0 25 | ඇල්කොහොලවල ගුණ පරීක්ෂා කිරීම PRC N0 26 | ෆීනෝල්වල ගුණ පරීක්ෂා කිරීම PRC N0 27 | ඇල්ඩිහයිඩ හා කීටෝන සඳහා පරීක්ෂා
    PRC N0 28 | කාබොක්සිලික් අම්ලවල ගුණ පරීක්ෂා කිරීම PRC N0 29 | ඇනිලින් හඳුනා ගැනීමේ පරීක්ෂා PRC N0 30 | මැග්නීසියම් සහ අම්ල අතර ප්‍රතික්‍රියාව
    PRC N0 31 | ප්‍රතික්‍රියාවක්ර සඳහා ප්‍රතික්‍රියක සාන්ද්‍රණයේ බලපෑම PRC N0 32 | ප්‍රතික්‍රියාවේ පෙළ පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම PRC N0 33 | Fe+3 හාSCN-පද්ධතිය
    PRC N0 34 | NO2දුකg)⇌ N2O4(g) පද්ධතියට උෂ්ණත්වයේ බලපෑම PRC N0 35 | ජලීය ලවණ ද්‍රාවණවල pHඅගය PRC N0 36 | ජලීය ලවණ ද්‍රාවණවල pHඅගය
    PRC N0 37 | Ca(OH)2 වල ද්‍රාව්‍යතා ගුණිතය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම PRC N0 38 | ජලය හා 2-බියුටනෝල් අතර එතනොයික් අම්ලයේ ව්‍යාප්ති සංගුණකය PRC N0 39 | විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පවතින සාපේක්ෂ ස්ථානය නිර්ණය
    PRC N0 40 | සම්මතAg(s),AgCl(s)| Cl-(aq)ඉලෙක්ට්‍රෝඩය පිළියෙල කිරීම PRC N0 41 | විද්‍යාගාරයේ දී සබන් සාම්පලයක් පිළියෙල කිරීම PRC N0 43 | ජෛව ඩීසල් නිෂ්පාදනය
    PRC N0 44 | විනාකිරිවල ඇසිටික් අම්ල ප්‍රතිශතය නිර්ණය කිරීම PRC N045 | වින්ක්ලර් ක්‍රමය මඟින් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම නිර්ණය