ව්යවසායකත්වයේ වැදගත්කම හා ප්රතිලාභ අධ්යයනයෙන් ව්යවසායකයෙකු වීමේ ඇල්ම ප්රදර්ශනය කිරීම
ව්යවසායකත්ව ක්රියාවලිය අධ්යයනය කිරීම
ව්යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා සංවර්ධනය කර ගනිමින් ව්යවසායකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව ප්රදර්ශනය කිරීම
සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරවල ලක්ෂණ විමසමින් ඒවායේ වැදගත්කම අැගයීම
සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර සාර්ථක කර ගැනීම සඳහා ඇති දිරිගැන්වීම් සොයා බැලීම
ගනුදෙනු පහසු කර ගැනීම සඳහා මුදල් භාවිතයේ වැදගත්කම තහවුරු කිරීම
ශ්රී ලංකාවේ ව්යාපාර වර්ධනයට සහාය වන මූල්ය ආයතන පද්ධතිය අධ්යයනය කිරීම
ශ්රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය විමසා බැලීම
වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු සහ සපයන ණය ව්යාපාරවල ක්රියාකාරිත්වයට හා වර්ධනයට කරන බලපෑම පෙන්වා දීම
වාණිජ බැංකු සපයන සේවා ව්යාපාරවල ක්රියාකාරිත්වයට ඇති කරන බලපෑම පෙන්වා දීම
චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දීම
විද්යුත් මුදල් භාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දීම
ව්යාපාරවල පැවැත්මට හේතු වන රක්ෂණ සේවාවේ වැදගත්කම විමසීම
රක්ෂණයේ ප්රායෝගික භාවිතය සඳහා ඉවහල් වන රක්ෂණ මූලධර්ම විමසීම
ව්යාපාරවල විවිධ අවදානම් ආවරණය කෙරෙන රක්ෂණ ඔප්පු වර්ග පරීක්ෂා කිරීම
සන්නිවේදන ක්රියාවලියක සාර්ථකත්වයට තුඩු දෙන සාධක විමසීම
විවිධ සන්නිවේදන ක්රම විමසමින් ඵලදායී ව සන්නිවේදනයේ යෙදීම
ව්යාපාරවල සාර්ථකත්වය සඳහා ප්රවාහනය ඵලදායී ව දායක කර ගන්නා ආකාරය විමසීම
අවස්ථාවට උචිත ප්රවාහන ක්රමයක් හා මාධ්යයක් තේරීම
ප්රවාහන හා සැපයුම් සේවා පිළිබඳ ව අධ්යයනය කිරීම