ගනුදෙනු පහසු කර ගැනීම සඳහා මුදල් භාවිතයේ වැදගත්කම තහවුරු කිරීම
ශ්රී ලංකාවේ ව්යාපාර වර්ධනයට සහාය වන මූල්ය ආයතන පද්ධතිය අධ්යයනය කිරීම
ශ්රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය විමසා බැලීම
වාණිජ බැංකු පවත්වාගෙන යන විවිධ තැන්පතු සහ සපයන ණය ව්යාපාරවල ක්රියාකාරිත්වයට හා වර්ධනයට කරන බලපෑම පෙන්වා දීම
වාණිජ බැංකු සපයන සේවා ව්යාපාරවල ක්රියාකාරිත්වයට ඇති කරන බලපෑම පෙන්වා දීම
චෙක්පත් භාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දීම
විද්යුත් මුදල් භාවිතයෙන් ගනුදෙනු පහසු කර ගත හැකි ආකාරය පෙන්වා දීම