සිකුරු ග්‍රහයා ...

සිකුරු හරිම දීප්තිමත් .............

  • අනෙක් ග්‍රහයින්ට වඩා වෙනසක් දක්නට ලැබේ.
  • එනම් භ්‍රමණය වන්නේ නැගෙනහිර සිට බටහිරටයි.
  • භ්‍රමණයට ගතවන කාලය දින 243 කි.
  • පරිභ්‍රමණය සඳහා දින 224 ක් ගත වෙයි.
  • තමා වටේ වටයක් යාමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් සුර්යයා වටේ ගමන් වටයක් යාම සිදු වේ.
  • ප්‍රධාන වශයෙන් ඇති වායුව කාබන්ඩයොක්සයිඩ්ය.
  • ඒ නිසා කිසිම ජීවියෙක් හෝ ගස් කොළන් දක්නට නැත.