සිකුරු ග්‍රහයා ...

සිකුරු හරිම දීප්තිමත් .............

සිකුරු ග්‍රහයාගේ තොරතුරු උගනිමු.

  • හිරු සඳු හැරුණු විට අහසේ දීප්තිමත්ව බැබලෙන ග්‍රහයා සිකුරු වේ.
  • ඊට හේතුව ලැබෙන සුර්යාලෝකයෙන් 85% ක්ම පරාවර්තනය කිරීමයි.
  • සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවන ස්ථානයේ පිහිටා ඇත.
  • සිකුරු ග්‍රහයාට සිකුරු තරුව, පහන් තරුව, ඉරබටු තරුව, උදා තරුව යන නම් ද භාවිතා කෙරේ.
  • විශාලත්වයෙන් පෘථිවිය හා සමානයි. විෂ්කම්භය කි. මී. 12102 කි.
  • සුර්යයාගේ සිට කි. මී. මිලියන 108.2 ක් දුරින් පිහිටා ඇත.