අප ජීවත් වන පෘථිවිය

සෞර ග්‍රහ මණ්ඩලයේ අද්වීතීය ග්‍රහයා හැඳින ගනිමු.

  • අප ජීවත් වන පෘථිවිය ...

  • සෞර ග්‍රහ මණ්ඩලයේ අද්වීතීය ග්‍රහයා පෘථිවියි.
  • සුර්යයාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටා ඇත.
  • සුර්යයාගේ සිට දුර කි. මී. මිලියන 150 ක් පමණ වේ.
  • සුර්යයාට වඩා සමීප හෝ දුර නැත.
  • එම නිසා දැඩි උණුසුම් හෝ ශීතල බවක් නැත.
  • භ්‍රමණය සඳහා පැය 23 මිනිත්තු 56 ක් ගත වේ.
  • භ්‍රමණය නිසා රෑ දාවල් දෙක උදා වෙයි.