අප ජීවත් වන පෘථිවිය

සෞර ග්‍රහ මණ්ඩලයේ අද්වීතීය ග්‍රහයා හැඳින ගනිමු.

  • පරිභ්‍රමණයට ගතවන කාලය දින 365 පැය 6කි.
  • ගමන් මාර්ගය ඉලිප්සාකාර හෙයින් සෘතුභේදය ඇති වේ.
  • බහුලවම ඇති වායු වර්ග වන්නේ නයිට්‍රජන් හා ඔක්සිජන්ය. (N2 සහ O2)
  • ජීවීන්ගේ හා ගස්වැල්වල පැවැත්මට හොඳ වාතාවරණයක් පවතී
  • පෘථිවිය වටා ගමන් ගන්නා එක් උප ග්‍රහයෙක් ඇත.
  • ඒ චන්ද්‍රයා නම් වේ.
  • අක්ෂය කක්ෂය වෙතට අංශක 23 ½ ° ඇළ ව පවතී.
  • ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය උණුසුම, වායුව, ජලය ආදී ගුණාංග දක්නට ලැබෙන එකම ග්‍රහයා පෘථිවියයි.
  • ජලය ආකාර කිහිපයකින් වේ.
  • එනම් ඝණ (අයිස්), ද්‍රව(ජලය), වායු (ජල වාෂ්ප) ආදී වශයෙනි.