රතු ග්‍රහයා හෙවත් අඟහරු

  • රතු ග්‍රහයා නමින් හඳුන්වන්නේ අඟහරු ග්‍රහයාටයි.

අඟහරු හෙවත් රතු ග්‍රහයා පිළිබඳ තොරතුරු ඉගෙන ගනිමු.

  • සුර්යයාගේ සිට හතරවන ස්ථානයේ පිහිටා ඇත.
  • අහසේ රතුපාටින් දිස් වේ.
  • විෂ්කම්භය 6792 කි.
  • සුර්යයාගේ සිට ඇති දුර කි. මී. මිලියන 227.9 කි.
  • අඟහරුට වායුගෝලයක් ඇත. එය ඉතා තුනීය
  • වැඩිපුරම ඇති වායු වර්ගය කාබන්ඩයොක්සයිඩ්ය.
  • පෘථිවිය වගේම ආනතියකින් හෙවත් ඇලව පිහිටයි.
  • භ්‍රමණය සඳහා පැය 24 මිනිත්තු 37 ක් ගත වේ.
  • පරිභ්‍රමණය සඳහා දින 687 පැය 23 ක් ගත වේ.
  • උපග්‍රහයින් හෙවත් චන්ද්‍රයින් දෙකක් සිටියි.
  • ජීවීන් සිටින බව නිශ්චිතවම සොයා ගෙන නැත.