හිරු පවුලේ දැවන්තයා හෙවත් බ්‍රහස්පතී

  • බ්‍රහස්පතී

  • හිරු පවුලේ විශාලම ග්‍රහයා බ්‍රහස්පතී ග්‍රහයා වේ.
  • බ්‍රහස්පතීගේ වටේ තුනී අඳුරු වලා පටල පද්ධතියක් තිබේ.
  • සුර්යයාගේ සිට පස්වන ස්ථානයේ පිහිටා ඇත.
  • විෂ්කම්භය කි. මී. 142.984 කි.
  • සුර්යයාගේ සිට දුර කි. මී. මිලියන 778.4 ක් වේ.
  • භ්‍රමණයට ගතවන කාලය පැය 9 මිනිත්තු 56 කි.
  • පරිභ්‍රමණයට වසර 11 මාස 11 ක් ගත වේ.
  • උපග්‍රහයින් සංඛ්‍යාව 68 කි.
  • හයිඩ්‍රජන් හා හීලියම් බහුල ව දක්නට ලැබෙන වායුවයි.
  • විශාල රතු පාට ලපයකින් යුක්තයි.
  • එය දුරේක්ෂයකින් බලන විට දක්නට ලැබේ.
  • ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් නැත.