හිරු පවුලේ ලස්සනම ග්‍රහයා හෙවත් සෙනසුරු

  • හිරු පවුලේ ලස්සනම ග්‍රහයා තමයි සෙනසුරු ග්‍රහයා.
  • සෞර ග්‍රහ මණ්ඩලයේ හයවන ස්ථානයේ පිහිටා ඇත.
  • සුර්යයාගේ සිට ඇති දුර කි. මී. මිලියන 1427 ක් වේ.
  • විශාලත්වයෙන් දෙවැනි වන්නේ බ්‍රහස්පතීට පමණි.