නෙප්චුන් ග්‍රහයා

සෞර ග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඉන්නේ කවුද?

  • දුරින්ම ඉන්නේ නෙප්චුන්ය.
  • සීතල අධික ම ග්‍රහයා මොහුය.
  • විශාල කළු ලපයක් තිබේ.
  • සෞර ග්‍රහ මණ්ඩලයේ අටවන ස්ථානය හිමි වේ.
  • සුර්යයාට ඇති දුර කි. මී. මිලියන 4498 කි.
  • විෂ්කම්භය කි. මී. 49,528 කි.
  • භ්‍රමණයට ගතවන කාලය පැය 16 මිනිත්තු 7 කි.
  • පරිභ්‍රමණය සඳහා අවුරුදු 164 ක් ගත වේ.
  • වේගවත් සුළං පවතී. සුළගේ වේගය පැ. කි. මීටර්. 1500 කි.
  • උපග්‍රහයින් 13 ක් ඇත.