ප්ලුටෝ ග්‍රහයා

ප්ලුටෝ අද සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක් හැටියට සලකනු නොලබන්නේ ඇයි?

  • ප්ලුටෝ ග්‍රහයා හිරු වටා ගමන් කළද කක්ෂය මාර්ගය පැහැදිලි නැත.
  • මේ නිසා වාමන ග්‍රහයෙක් ලෙස සලකනු ලැබේ.
  • මෙය සෞර ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බව තීරණය කළේ 2006-08-04 දින ප්‍රාග් නුවරට රැස් වු අන්තර් ජාතික තාරකා විද්‍යා සංගමයයි.
  • සුර්යයාට ඈතින්ම පිහිටි පාළු අඳුරු ග්‍රහයෙකි.
  • ගුරුත්ව බලය ද අඩුයි.
  • භ්‍රමණයට ගතවන කාලය පැය 10 මිනිත්තු 89 කි.
  • පරිභ්‍රමණ පරිභ්‍රමණය සඳහා අවුරුදු 29 මාස 5ක් ගත වේ.
  • උපග්‍රහයින් 46 ක් වේ.
  • දීප්තිමත් වළලු පද්ධතියකින් සමන්විතයි.
  • දීප්තිමත් ලස්සනම ග්‍රහයා වුවද ජීවයේ පැවැත්මට හිතකර වාතාවරණයක් නැත.