යුරේනස් ග්‍රහයා

යුරේනස් ගැනත් කරුණු දැන ගන්න.

  • සෞර ග්‍රහ මණ්ඩලයේ හත්වැනියා යුරේනස් ය.
  • සුර්යයාගේ සිට බොහෝ දුරයි. දුර කි. මී. මිලියන 2871 කි.
  • භ්‍රමණයට ගතවන කාලය පැය 17 මිනිත්තු 14 කි.
  • පරිභ්‍රමණයට දින 84 ක් ගත වේ.
  • උප ග්‍රහයින් 27 කි
  • නිල් පැහැයට හුරු කොළ පාටින් යුක්තය.
  • එම පැහැය ඇති වී තිබෙන්නේ ඉහළ වායු ගෝලයේ මීතේන් වායුව තිබෙන නිසයි.
  • ජීවයේ පැවැත්මට සුදුසු වාතාවරණයක් නැත.