සතියේ දින නම් කිරීමේ දී ග්‍රහයින්ගේ නම් යොදා ගෙන ඇත.

  • ඉරිදා - සුර්යයාගේ දිනය
  • සඳුදා - චන්ද්‍රයාගේ දිනය
  • අඟහරුවාදා - අඟහරුගේ දිනය
  • බදාදා - බුදගේ දිනය
  • බ්‍රහස්පතින්දා - බ්‍රහස්පතිගේ දිනය
  • සිකුරාදා - සිකුරුගේ දිනය
  • සෙනසුරාදා - සෙනසුරුගේ දිනය

ප්ලුටෝ හැර තවත් වාමන ග්‍රහයින් ඉන්නවද?

  • ප්ලුටෝට අමතරව තවත් වාමන ග්‍රහයින් ඇත.
  • සෙරස් (CERES)
  • චාරෝන් (CHARON)
  • 2003 ඹඊ 313 ආදී ග්‍රහයින් ද වාමන ග්‍රහයින් වේ.

සුර්යයා ප්‍රධාන ග්‍රහලෝක හැරුණ විට වෙනත් අවකාශ වස්තූන් ද සෞර ග්‍රහ මණ්ඩලයේ තිබේ.

  • ග්‍රහක
  • ග්‍රහ පිණ්ඩ
  • වල්ගාතරු