උල්කාපාත

  • අඟහරු හා බ්‍රහස්පතී යන ග්‍රහයින්ට මැදිව ග්‍රහක නම් කුඩා වස්තු සමුහයක් සුර්යයා වටා ගමන් කරයි.
  • ඒවායේ උපත සිදු වී ඇත්තේ බොහෝ කලකට පෙර සුර්යයා වටා ගමන් කළ ඇස්ටර් (ASTER) පිපිරී විනාශයට පත් වීමෙන්
  • එම පිපිරී ගිය කැබලි ග්‍රහක නම් වේ.
  • සමහර ග්‍රහක ඉතා විශාල වුවද තවත් කොටසක් බොරළු කැට තරම් කුඩාය.
  • මෙම ග්‍රහක පෘථිවිය මතට කඩා වැටීම වරින් වර සිදු වේ.
  • එම ග්‍රහක කඩා වැටීම උල්කාපාත ලෙස හැඳින් වේ.