වල්ගා තරු

  • ධුම කේතු යන නම වල්ගාතරු හැදින්වීමට භාවිතා වේ.
  • මේවා ද සුර්යයා වටේ. ගමන් කරයි.
  • දිලිසෙන වල්ගයක හැඩය සහිතය
  • මෙය සැබවින්ම තාරකාවක් නොවේ.
  • සුර්යයා දෙසට සමීප වෙත්ම ධුම කේතුවේ.
  • අඩංගු ද්‍රව්‍ය වාෂ්ප වී ඉවතට තල්ලු වේ.
  • එවිට එය දිලිසෙන වල්ගයක් මෙන් පෙනේ.
  • ධුමකේතු පෘථිවිය වටා කක්ෂගතව ගමන් කරයි.
  • මේවා නිතර දිස්වන්නේ නැත. වසර ගණනාවකට වරක් දිස් වේ.
  • ධුමකේතුවලට උදාහරණ වශයෙන් හේලිගේ ධුමකේතුව එන්කේගේ ධුම කේතුව දැක්විය හැකිය.