සෞර ග්‍රහ මණ්ඩලය

ග්‍රහලෝක විෂ්කම්භය කි. මීටර සුර්යයාට ඇති දුර කි. මී. මිලියන භ්‍රමණය සඳහා ගතවන කාලය සුර්යයා වටේ පරිභ්‍රමණයට ගතවන කාලය චන්ද්‍රයින්, උපග්‍රහයින්
බුධ 4878 57.932 පෘථිවි දින 59 පෘථිවි දින 88 නැත
සිකුරු 12102 108.2 පෘථිවි දින 243 පෘථිවි දින 224 පැය 17 නැත
පෘථිවි 12756 150 පැය 23 මි 56 දින 365 පැය 6 01
අඟහරු 6792 227.9 පැය 24 මි. 37 දින 687 පැය 23 02
බ්‍රහස්පතී 142984.0 778.4 පැය 9 මි. 56 වර්ෂ 11 මාස 11 68
සෙනසුරු 120536.0 1427 පැය 10 මි 39 අවු 29 මාස 05 46
යුරේනස් 51118.0 2871.0 පැය 17 මි 14 අවු 84 27
නෙප්චුන් 49528.0 4498.0 පැය 16 මිනි 7 අවුරුදු 164 13
මුලාශ්‍රය – ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය 8 ශ්‍රේණිය