උප ග්‍රහයෝ

  • ඇතැම් ග්‍රහලෝකවලට උපග්‍රහයින් නැත
  • බුධ සිකුරු ග්‍රහයින් එවැනි ග්‍රහයෝ වෙයි.
  • අනෙක් ග්‍රහයින්ට විවිධ සංඛ්‍යාවන්ගේන් යුතු උපග්‍රහයින් සිටින බව සොයා ගෙන තිබේ.
  • පෘථිවියට ඇත්තේ එක් උප ග්‍රහයෙක් පමණි. ඒ අපට දිස්වන සඳයි.
  • චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරමින් පෘථිවියත් සමග සුර්යයා වටා ගමන් කරයි.
  • අපේ ආසන්නතමයා සඳයි. පෘථිවියේ සිට කි. මී. 384,000 දුරින් පිහිටා ඇත.
  • ගෝලාකාර වස්තුවකි. එහි විෂ්කම්භය කි. මී. 3476 කි.
  • පෘථිවියට වඩා ඝනත්වය හා ගුරුත්ව බලය අඩුයි.
  • එම අඩු ගුරුත්ව බලය සහ වායුව රඳවා ගත නොහැකි වීමට හේතු වී තිබේ.
  • සඳෙහි ජීවයක් පවතින බවට තොරතුරු නැත.