බුධ ග්‍රහයා ...

හිරුට ළගින්ම ඉන්න සාමාජිකයා බුධ ග්‍රහයා නේද?

  • සුර්යයාගේ සිට කි. මී. මිලියන 57.982 දුරින් තමයි බුධ ග්‍රහයා පිහිටලා තියෙන්නේ.
  • සුර්යයාගේ මතුපිට උෂ්ණත්වය 6000 0c කි.

බුධ ග්‍රහයාගේ තොරතුරු උගනිමු.

  • හිරු පවුලේ කුඩාම සාමාජිකයා වේ.
  • ඔහු අපට අවස්ථා දෙකකදී දර්ශනය වෙනවා
  • උදේ හිරු පායන්නට පෙර මෙන්ම සවස හිරු බැස යනවාත් සමග තමයි දකින්නට හැකි වෙන්නේ.
  • චන්ද්‍රයෙක් නැත.
  • විෂ්කම්භය කි. මීටර් 4878 කි.
  • භ්‍රමණය සමග පරිභ්‍රමන ද සිදු වෙයි.
  • භ්‍රමණය යනු තමා වටේ කැරකීමයි.
  • ඒ සඳහා ගතවන කාලය පෘථිවි දින 59 කි.
  • පරිභ්‍රමණයට ගතවන කාලය පෘථිවි දින 88කි.