හිරු පවුලේ ප්‍රධානියා ...

හිරු පවුලේ ප්‍රධානියා ගැන තොරතුරු දන්නවද?

  • පෘථිවියට පතිත වන සුර්ය රශ්මිය සුර්ය පතනය නම් වේ.
  • සුර්යයාගේ මතුපිට උෂ්ණත්වය 6000 0c කි.
  • පෘථිවියේ කාලගුණික හා දේශගුණික තත්වයන් තීරණය වනුයේ සුර්යයාගේ බලපෑමෙනි.
  • ජීවීන්ගේ පැවැත්ම, මානව කටයුතු, විවිධ වෘක්ෂලතා ඇතිවීම ආදී කටයුතුවලට ද සුර්යයාගේ බලපෑම ප්‍රබල සාධකයක් වේ.
  • සුර්යයා තම අක්ෂය වටා කැරකීම සිදු වේ. එය භ්‍රමණය නම් වේ. නමුත් අනෙකුත් ග්‍රහයින්ට මෙන් පරිභ්‍රමණයක් නැත.