පෘථිවි ව්‍යුහය

ශිලා ගෝලය

  • ශිලාගෝලය ප්‍රධාන තැටි 6 කින් යුතුය.
  • අභ්‍යන්තරයේ ඇති බලවේග මගින් තැටි චලනය වේ.
  • චලනයන් සිරස්, තිරස් ආදී වශයෙන් සිදු වේ.
  • භූ කම්පන ගිනි පිපිරීම්, ගිලා බැසීම් ඇදී සිදුවීම් ඇති වේ.
  • තැටි මායිම්වල භූ කම්පා ගිණිකඳු හා වලන වැඩිපුර ඇති වේ.
  • එවැනි අවදානම් කලාපවල වැඩිපුර විනාශකාරී තත්ත්වයන් ඇති වේ.

  • මිනිස් අවශ්‍යතා ඉටුකර ගැනීමට ක්‍රියා කිරීමේ දී ශිලා ගෝලයට විවිධ බලපෑම් ඇති වේ.