ජෛව ගෝලය

ජෛව ගෝලය

  • ජෛව ගෝලයේ ක්‍රියාකාරීත්වයට ශිලා, ජල වායු ගෝලවල එකට බැදී පවතී.

සමහර මිනිස් ක්‍රියාකාරකම් ජෛව ගෝලයට තර්ජනයකි.

  • ගස් කැපීම
  • පරිසරය අපවිත්‍ර කිරීම
  • පහත්බිම් ගොඩකිරීම
  • රසායන වර්ග භාවිතය
  • කාර්මික අපදුව්‍ය බැහැර කිරීම.

  • ශාක හා සත්ත්වයින් අතර අන්තර් ක්‍රියාවලියක් ඇත.
  • සත්ත්වයින්ට ශාක අවශ්‍ය වේ.
  • ශාකවලට සත්ත්වයින් අවශ්‍ය වේ.
  • මේ දෙගොල්ලන්ටම එකගතාවයෙන් තොරව පැවැත්මක් නැත.

ස්වාභාවික පරිසරය විවිධත්වයෙන් යුතුය.

  • සාගරික බලපෑම් අඩු විශාල ගොඩබිම් ස්කන්ධවල මැද කාන්තාර ස්වභාවයක් ගනී.
  • වෙරළබඩ කාගරික බලපෑම නිසා වියළි බව අඩුයි.
  • කදුවැටිවල පිහිටීමෙන් සුළං මුහුණත හා මුවාව දේශගුණික වෙනස්කම් ඇති වේ.
  • දුපත්වලට සාගරික බලපෑම් වැඩි හෙයින් උෂ්ණත්වය සමනය වේ.
  • ගංගා පිටාර ගැලීමෙන් සරු වගා බිම් වේ.