සෘතුභේදය

සිසිර සෘතුව

  • උෂ්ණත්වය පහළ බසී.
  • අධික ශීතලයි.
  • පරිසරය හිමෙන් වැසේ. සුදු පැහැ ගැන් වේ.
  • දෙසැම්බර් 22 උතුරු අර්ධයට ද, ජුනි 21 දකුණු අර්ධ ගෝලයට සිසිර සෘතුව උදා වෙයි.

වසන්ත සෘතුව

  • උණුසුම ක්‍රමයෙන් වැඩි වේ.
  • ගස්වල දළු මල් හට ගනී.
  • පරිසරය අලංකාරයි.
  • උතුරු අර්ධයට මාර්තු 21 දක්ෂිණ අර්ධයට සැප්තැම්බර් 23 වසන්තය උදා වේ
  • සෘතු හතරේ බලපෑමෙන් මිනිස් ක්‍රියාකාරකම් වෙනස් වේ