සෘතුභේදය

ග්‍රීස්ම සෘතුව

  • උණුසුම වැඩියි.
  • දිවා කාලය දිගුයි. රාත්‍රිය කෙටියි
  • අස්වනු නෙලන කාලයයි.
  • ඵල හා ධාන්‍ය පැසීම සිදු වේ.
  • උෂ්ණාර්ධ ගෝලයට ජුනි 21 දක්ෂිණාර්ධ ගෝලයට දෙසැම්බර් 22 ගිම්හානය උදා වේ.

සරත් සෘතුව

  • උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙයි.
  • ගස්වල කොළ හැලීම සිදුවෙයි.
  • පරිසරය වියළි තත්ත්වයට පත් වේ.
  • සැප්තැම්බර් 23 – උතුරු අර්ධයට, මාර්තු 21 – දකුණු අර්ධයට සරත් සෘතුව උදා වේ.
  • දිවා හා රාත්‍රී කාලය එක හා සමානයි.