සෘතුභේදය

  • මධ්‍ය හා ඉහළ අක්ෂාංශවල සෘතුභේදය කැපී පෙනේ.
  • සමකාසන්න ප්‍රදේශවල පැහැදිලිව සෘතු භේදය පැහැදිලිව දැකිය නොහැක.
  • ජීවීන්ගේ හා ගහකොළවල පැවැත්මට මෙන්ම වෙනස්කම්වලට සෘතුභේදය බෙහෙවින් බලපානු ලැබේ.