සම්මත දින රේඛාව

සම්මත දින රේඛාව

  • දේශාංශක 180o රේඛාව පදනම් කරගෙන ජාත්‍යන්තර දින රේඛාව සකස් කරගෙන ඇත.
  • දේශාංශක 180o භ්‍රමණයට ගතවන කාලය 180o x 4 = මිනිත්තු 720
  • එනම් පැය 12කි.
  • මේ නිසා දින රේඛාවෙන් නැගෙනහිරට එක් දිනක් එකතු කිරීම ද බටහිරට දිනයක් අඩු කිරීම ද සිදු කෙරේ.

පරිභ්‍රමණය