සම්මත වේලාව

  • එසේ කරනු ලබන්නේ දේශාංශ 82 ½ භ්‍රමණය වීමට ගතවන කාලය පැය 5 මිනිත්තු 30 බැවිනි.
  • 82 ½ o x4 = (165 x 4)/2 = 330/60 = 5 ½
  • එනම් පැය 5 මි. 30
  • ලොව පරිපාලන කටයුතු සඳහා සම්මත වේලාව සැලකිල්ලට ගෙන තිබේ.
  • දෛනික කටයුතු ද ඒ අනුව හැඩගැසී තිබේ.
  • ලොව මධ්‍ය අක්ෂාංශ ගතව පිහිටි රටවල් දිවා රාත්‍රී වෙනස අනුව වේලාව වැඩි කර ගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගනී.
  • උදා - ජපානය, ඕස්ට්‍රේලියාව ආදී රටවල් දැක්විය හැකිය.

සම්මත දින රේඛාව