සෞර ග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෝ

සෞර ග්‍රහ මණ්ඩලයට ග්‍රහයින් කීයක් විතර ඉන්නවද?

  • හරියටම සංඛ්‍යාව 8කි.
  • ඒ අට දෙනාටම වඩා විශාල දීප්ත තාරකාවක් වන සුර්යයා ද ඊට අයත් වෙනවා.
  • සුර්යයා තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා.
  • සුර්යයාට දැඩි ශක්තියක් තිබෙනවා.
  • ඒ වගේම හරිම උණුසුම් බවක් ද තිබෙනවා.
  • සෞර ග්‍රහ මණ්ඩලයට "හිරු පවුල කියලත් කියනවා”