අප ජීවත් වන සෞර ග්‍රහ මණ්ඩලය

චක්‍රාවාටයක් කියන්නේ කුමක්ද?

  • මිලියන දහස් ගණනක තාරකා දුවිලි අංශුවලින් සැදුම්ලත් මණ්ඩලයකි.

සෞර ග්‍රහ මණ්ඩලය විශ්වයේ ම කොටසක් නේද?

  • ඔව්, චක්‍රාවාටයක සුර්යයා වැනි තාරකා දස දහස් ගණනක් තියෙනවා. එවන් චක්‍රාවාටයක එක් අංශුවකි සෞර ග්‍රහ මණ්ඩලය. අපට පෙනෙන අහස විශ්වයේ ඉතාම කුඩා කොටසක් පමණයි.

අපේ චක්‍රාවාටයට අයත් දේවල් මොනවාද?

  • අපට දක්නට ලැබෙන සුර්යයා
  • අහසේ දිස්වන අනන්ත අප්‍රමාණ තාරකා රාශිය
  • සෞර ග්‍රහ මණ්ඩලයේ සියලු ම සියලු ම ග්‍රහවස්තූන් යන සියල්ල අපේ චක්‍රාවාටයට අයිතියි.