වේලාව ගණනය කරමු

  • දේශාංශ 00 රේඛාව එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා වැටී ඇත.
  • ඒ නිසා එය ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව නමින් හදුන්වයි.
  • ඕනෑම දේශාංශ රේඛාවක් මත පිහිටන රටවල් මත වේලාව එක හා සමානය.
  • එබැවින් මේ රේඛා මධ්‍යහ්න රේඛා නමින් ද හදුන්වනු ලැබේ.
  • 1800 දේශාංශක රේඛාව නැගෙනහිරට හා බටහිර දෙකටම පොදුය.

  • පැයක කාලයක් තුල දී භ්‍රමණය වන දේශාංශ ගණන කීයද?

  • දේශාංශ 1 ක් භ්‍රමණයට ගතවන කාලය සොයමු.