උප ග්‍රහයෝ - චන්ද්‍රයා

  • චන්ද්‍රයාගේ භ්‍රමණ හා පරිභ්‍රමණ කාලය දින 27 පැය 7 විනාඩි 45 කි.
  • වඩදිය බාදිය ඇතිවීම සුර්යයාගේ හා චන්ද්‍රයාගේ බලපෑමෙන් සිදු වේ.

චන්ද්‍රයාගේ බලපෑම නිසා සත්ව චර්යා රටා වෙනස් වේ.

  • ඌරා, අලියා වැනි සත්තු සඳ එළියෙන් රාහු ගමන් කරයි.
  • කිරලා, නරියා, බල්ලා සඳ එළියෙන් කෑ ගසති.
  • නයා වැනි උරගයින් සඳ එළියේ ගමන් කිරිමට කැමැත්ත දක්වයි.
  • සඳ එළියට කුමුදු සේපාලිකා මල් පිපේ.
  • අමාවක දිනයේ කපන උණ ගස් ගුල්ලන් කෑමෙන් වැළකෙන බවට මතයක් ඇත.
  • සමහර රෝගී තත්ත්වයන් වැඩිවීම.

  • ඉහත සඳහන් කරුණු විද්‍යාත්මකව සොයා බලා ඔප්පු කරන ලද කරුණු නොවුවද මිනිසුන් අතර විශ්වාසයක් පවතින කරුණු වේ. මේ පිලිබඳව ඔබ තවදුරටත් සොයා බලන්න