ආහාර වේල් සැළසුම් කිරීමේදී අපට උදව් කර ගත හැකි වෙනත් තොරතුරු හා ලේඛණ...............

  • ශ්‍රී ලංකා ජනතාව සදහා නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා සටහන.
  • මෙම සටහන අධ්‍යයනෙයන් ඒ ඒ පුද්ගලයන්ට අවශ්‍ය පෝෂක පිළිබදව වැටහීමක් ලබා ගනිමු.
  • ආහාර කාණ්ඩ පිළිබඳව ද දැනුවත් වීම මෙහිදී වැදගත් වේ.