ආහාර වේල් සැළසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු...............

  • පුද්ගලයින්ගේ පෝෂණ අවශ්‍යතා.
  • පවුලේ සාමාජිකයින් අනුව ආහාර වේල ගැලපීම (පුද්ගල ස්වභාවය).
  • ආහාරවල විවිධත්වය (වයනය , රසය, වර්ණය). මේ සඳහා වවිධ පිසීමේ ක්‍රමද භාවිතා කළ හැක.
  • පවුලේ සාමාජික සංඛ්‍යාව.
  • ආහාර ගන්නා අයගේ රුචි අරුචිකම්.
  • අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව (සුලබ බව).
  • වෙළෙඳ පොළ මිළ ගණන්.
  • දේශගුණික තත්ත්වය.