සරල ගීත තුල දක්නට ලැබෙන ලක්ෂණ |
 |
- විවිධ තේමාවන් වස්තු බීජ කර ගනිමින් සංගීතය නිර්මාණය වී ඇත.
උදා-
- දෑ අභිමානය
- දේශප්‍රේමිත්වය
- බුද්ධාලම්භන ප්‍රීතිය
- සොබා සෞන්දර්ය
- ආදරය
- මුල් යුගයේ සරල ගී ගැයු අනෙක් කලා ශූරීන්
- සුරිය ශංකර් මොල්ලිගොඩ
- පී. ආර්. එඩ්වඩ්. ලීලාවතී
- ආර්. ඒ. චන්ද්‍රසේන
- ඩබ්ලිව්. ඩී. අමරදේව
|
 |
|