ආනන්ද සමරකෝන් ශුරීන්..........

  • ශ්‍රි ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහතා වේ.

  • 1957 මෙම ගීය ප්‍රථමයෙන් ජාතික නිදහස් දින උත්සවයේ ද ගායනය කරන ලදි.

  • සිංහල සංගීතයේ පියා ලෙසද නම් කෙරේ.

  •  
  • ස්වර රචනයෙන් හා පද රචනයෙන් නිර්මාණය කාර්යයෙහි දක්වන දක්ෂතාවය නිසා මෙතුමා වග්ගෙයකාර යන නාටයයෙන් පිදුම් ලබා ඇත.

  •  
  • ආරම්භයේ දී හෙළ ජන ගී ආර සමග බෙංගාලි ගී රටාවද එක් කරගනිමින් ගී නිර්මාණයේ යෙදුනි.

  •  

ආනන්ද සමරකෝන් මහතා