සරල ගීත තුල දක්නට ලැබෙන ලක්ෂණ

  • සරල භාෂාවකින් මෙන්ම පොදුවේ කාහටත් ගායනය කළ හැකි තනුවකින් නිර්මාණය වී තිබීම
    ( තනුව යනුවෙන් අදහස් වනුයේ ස්වර මාලාවය )
  • ස්ථායි අන්තරා ආකෘතියෙන් යුක්ත වීම.

  • ගීත හදුන්වා දීමේ වාදනය Introduction හා Interlude හෙවත් අතුරු වාදන වලින් යුක්ත වීම.

  • ගීතය රසවත් අයුරින් ඉදිරිපත් කිරීම සඳහා විවිධ සංගීත භාණ්ඩ යොදා ගැනීම.
    • සර්පිනාව
    • වයලීන්
    • මැන්ඩලීන් පියානෝ එස්රාර්
    • සිතාර්
    • බටනලා
    • තබ්ලාව
    • ඩොල්කිය
    • උඩැක්කි
    • ගැටබෙර
    • තම්මැට්ටම වැනි විවිධ සංගීත භාණ්ඩ යොදා ගැනීම.