හවුල් ව්‍යාපාරයක වාසි අවාසි වෙන්කර හඳුනාගනිමු
නිවැරදි පිළිතුර තෝරන්න
නීතිමය බලපෑම අඩුයි.
වාසි
අවාසි
හවුලක් බැවින් නිතර ගැටලු මතුවීම
වාසි
අවාසි
වගකීම අසීමිත වීම
වාසි
අවාසි
කීපදෙනෙකු ප්‍රාග්ධනය යෙදීම නිසා විශාල ප්‍රාග්ධනයක් ලැබීම
වාසි
අවාසි
නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම
වාසි
අවාසි
සාමූහික සාර්ථක තීරණ ගත හැකිවේ.
වාසි
අවාසි