සංස්ථාපිත සමාගමක වාසි අවාසි වෙන්කර හඳුනාගනිමු
නිවැරදි පිළිතුර තෝරන්න
නීතිමය බලපෑම වැඩිවීම.
වාසි
අවාසි
අධක්ෂක මණ්ඩලයකින් පාලනය වීම.
වාසි
අවාසි
වගකීම සීමිත වීම .
වාසි
අවාසි
වැඩි ප්‍රාග්ධනයක් ලබාගතහැකිවීම.
වාසි
අවාසි
නෛතික පුද්ගලභාවයක් තිබීම
වාසි
අවාසි
අඛණ්ඩ පැවැත්ම.
වාසි
අවාසි