කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි අවාසි වෙන්කර හඳුනාගනිමු
නිවැරදි පිළිතුර තෝරන්න
නීතිමය බලපෑම අඩුයි.
වාසි
අවාසි
අඛණ්ඩ පැවැත්මක් නොතිබීම
වාසි
අවාසි
වගකීම අසීමිත වීම
වාසි
අවාසි
ස්වාධීනව තීරණ ගතහැකිවීම
වාසි
අවාසි
නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම
වාසි
අවාසි
ලාභ තනිව භුක්තිවිදීම
වාසි
අවාසි