ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීම
පහත හිස්තැන් පිරවීමට කොටුව තුල ඇති පිළිතුරු වලින් ගැලපෙන පීළිතුර තෝරා එම පිළිතුරට අදාල ඉංග්‍රීසි අක්ෂරය හිස් තැනෙහි යොදන්න.
01
.
කේවල ස්වාමී ව්‍යාපාර පුද්ගලයන්
සතුයි.
02.
කේවල ස්වාමී ව්‍යාපාරයේ වාසියක් වනුයේ
03
.
හවුල් ව්‍යාපාර වල සාමාජික සංඛ්‍යාව
04.
හවුල් ව්‍යාපාර වල අවාසියක් වන්නේ
05. හවුල් ව්‍යාපාර වලට බලපාන නීතිය
වේ.
06. සංස්ථාපිත සමාගම් සඳහා බලපාන නීතිය
වේ.
07. සංස්ථාපිත සමාගම් ප්‍රාග්ධනය ලබාගන්නේ
08. සංස්ථාපිත සමාගම් වලට
ඇත.
09. රාජ්‍ය අංශයේ ව්‍යාපාර වලට ප්‍රාග්ධනය සපයා ඇත්තේ