පෘථිවියේ අභ්‍යන්තරය
දැනට සොයා ගෙන ඇති පරිදි විශ්වයේ ජලය හා ජීවීන් සහිත එකම ග්‍රහලොව වන්නේ පෘථිවියයි.
එය අවුරුදු බිලියන 4.5 කට ඉහත නිර්මාණය වී ඇත.
පෘථිවිය ගෝලාකාරය.
මෙය ඛණිජ , පාෂාණ හා පස් වලින් සමන්විතය.