- පෘථිවි කබොල - ඝනකම කි.මි.10 සිට කි.මි.60 දක්වා වෙයි. ඝන පාෂාණ හා පස් වලින් සමන්විතය.වැඩිපුරම සිලිකන් මූලද්‍රව්‍ය අඩංගුවෙයි.
- ඉහළ ප්‍රාවරය - පෘථිවි පෘෂ්ඨයේ සිට කි.මි.650 ක් ගැඹුරින් පිහිටයි.ඝන පාෂාණ වලින් සමන්විතය.
- පහළ ප්‍රාවරය - පෘථිවි පෘෂ්ඨයේ සිට කි.මි.2900 ක් ගැඹුරින් පිහිටයි.උකු ද්‍රවමය පාෂාණ වලින් සමන්විතය
- හරය - පෘථිවි පෘෂ්ඨයේ සිට කි.මි.3478 ක් ගැඹුරින් පිහිටයි.මෙහි උෂ්ණත්වය 48000C වෙයි.මෙයින් 80% ක් සැකසී ඇත්තේ ද්‍රව අවස්ථාවේ ඇති යකඩ හා නිකල් වලිනි