දිග මැනීමේ අභිමත ඒකක - කි‍්‍රයාකාරකම 1


පහත රූප වලින් දී ඇත්තේ ශිෂ්‍යයන් තිදෙනෙකුගේ රියන් තුනක් වේ. ඉන් එක් රියන බැගින් වරකට තෝරාගෙන, ගුරු මේසයේ දිග මැන, ඉදිරියෙන් ඇති වගුව තුළ සටහන් කරන්න.
රියන 1

රියන 2

රියන 3

ඔබ විසින් රියන් භාවිතයෙන් ලබාගත් පාඨාංක 3
         එකම අගයක් ගනී.
         වෙනස් අගයයන් ගනී.
රියන 1
දිග - රියන් වලින්
රියන 2
දිග - රියන් වලින්
රියන 3
දිග - රියන් වලින්