දිග මැනීමේ අභිමත ඒකක - කි‍්‍රයාකාරකම 1
පහත රූප වලින් දී ඇත්තේ ශිෂ්‍යයන් තිදෙනෙකුගේ වියත් තුනක් වේ. ඉන් එක් වියත බැගින් වරකට තෝරාගෙන, ගුරු මේසයේ දිග මැන, ඉදිරියෙන් ඇති වගුව තුළ සටහන් කරන්න.
වියත 1
වියත 2
වියත 3
ඔබ විසින් වියත් භාවිතයෙන් ලබාගත් පාඨාංක 3
එකම අගයක් ගනී.
වෙනස් අගයයන් ගනී.
එකම අගයක් ගනී.
වෙනස් අගයයන් ගනී.
වියත 1
වියත 2
වියත 3
| දිග - වියත් වලින් |
|---|
| දිග - වියත් වලින් |
|---|
| දිග - වියත් වලින් |
|---|

