|
වැස්ස පැදි පෙළෙහි දැක්වෙන ව්‍යංගාර්ථ
1. අහසේ
වලාකුළු හා තරගයක යෙදෙන තොටියා තම        
ඔරුව ආපසු හරවාගෙන
වේගයෙන් තොටුපොළ කරා
      පැදවීම
    වහින්නට ඉතා ආසන්න බව
2. තණ පිටිය
මත මැණික් කැට අතුරා තිබීමට සමාන කර       දැක්වීම
    වැසි දිය පහස ලැබ තණ පිටිය කාන්තිමත් ව තිබීම.
3. වැසි දිය පියස
මතින් දියවැල් වමාරන්නාක් බඳු
    වහල් මතට අධික වැහි බිඳු ඇද හැලෙන බව
|
පැදි පෙළේ දැක්වෙන කාව්‍යාත්මක යෙදුම්
   
“මිදුලේ පුංචි ගංගාවල් ගලන කල”
    “ ගන වැහිවලා ඉගිලී එනවිට”
රූපක යෙදුණු අවස්ථා
   
“අද නම් නුවරඑළියකි මා වෙසෙන ගම ”
උපමා යෙදුණු අවස්ථා
   
“පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දහරා”
    “දියවැල් වමාරන්නාක් මෙන්”
|