වැස්ස

වැස්ස

කතුවරයා - එච්. එම්. කුඩලිගම මහතා

  • කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෙකි.
  • හතළිහ දශකය වන විට සිංහල කවිය නගා සිටුවීමට උර දුන් අයෙකි.
  • තම නිර්මාණ ප්‍රථමව යොමු කළේ සිංහල බලය පුවත්පතටයි.

එතුමා කවි ලිවීමේ දී වඩාත් ප්‍රියකළ තේමාවන් ....

  • ස්වභාව සෞන්දර්යය
  • ප්‍රේමය
  • ගැමි ජීවිතය

එතුමාගේ නිර්මාණ තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ

  • සරල, ගීතාත්මක බස
  • සෞන්දර්යාවාදී බව (සුන්දර සිතිවිලි පාඨකයාගේ සිත තුළ මතුකරලීමට ලත් හැකියාව)
  • සරල ආකෘති යොදා ගැනීම
  • ලොකු කුඩා කා හටවුවද රස වින්දනය කළ හැකි නිර්මාණයක් වීම.
  • ගැඹුරු සිතිවිලි සරලව ඉදිරිපත් කර ඇති ආකාරය

කතුවරයාගේ වෙනත් නිර්මාණ

  • සිරිමලී
  • කුණාටුව