ගොල්ජිදේහ.............

  • මෙම ව්‍යූහ මූලික වශයෙන් සෑදී ඇත්තේ පටල වලිනි.
  • පටල වලින් බැඳී එකට ගොණු ගැසුණු පැතලි පිරිස හැඩති මඩි වලින් එය සමන්විත වෙයි.
  • සාමාන්‍යයෙන් ගොල්ජි දේහයක මඩි 48 පමණ දක්නට ලැබේ.
  • මේ මඬි වල කෙළවර ආශයිකා ගණනාවක් තිබීම ගොල්ජි දේහයේ තවත් විශේෂ ලක්ෂණයකි.

    කෘත්‍යයන්

  • ගොල්ජි දේහ ස්‍රාවීය ඵල සංචය කරයි.
  • එම ඵල මේ දේහ කෙළවර පිහිටි ආශයිකා මලින් සෛලයේ වෙනත් කොටස් වලට පරිවහනය කරයි.