|
- රික්තකය ශාක සෛලයේ ප්‍රකට ව‍්‍යූහයකි.
- සෛල යුෂය නමින් හැඳින්වෙන ද්‍රව්‍යයක් රික්තකයෙහි අඩංගු වේ.
- සෛල යුෂය රික්තක පටලයෙන් වට වී තිබේ.
- සෛල යුෂයෙහි 98% පමණ ජලයයි.
මෙම ජලයෙහි සීනි, අම්ල, වර්ණක, ප්‍රෝටීන සහ වෙනත් අකාබනික සංයෝග ආදි නොයෙක් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. එසේම වර්ණක ද දක්නට ලැබේ.
- සාමාන්‍යයෙන් සත්ව සෛල වල ඇති රික්තක කුඩාය. ගණන ද සුළුය.
|
|